il mio mondo appartiene anke a te!!

lunedì 19 settembre 2011

mage jivitha

පළමු වැනි කොටස

මම ඔයාලා වගේ සමාන කෙල්ලෙක් , ආදරේ හොයන කෙනෙක් , ආදරේ මොකක්ද කියල දැනගන්න ආශාවන් ඉන්න කෙනෙක් ...ජීවිතය මොකක්ද කියල ..නිතරම මම මගෙන්ම අහනවා ??!!
ඒ කලේ වගේම අදටත් මගේ හිතේ ගොඩක් සිහින තියෙනවා , නමුත් බාධක නිසාම ඒ එක හිනයක්වත් සැබෑ උනේ නැහැ ...එත් මම පස්සට ගියේ නැහැ ...මම දිගටම ඉස්සරහට ගියා...මගේ පරාජයන් හමුවේ මට ගොඩක් සතුරන් හමු උන ....ඒ අය නිසා මගේ ඇස් වලට කදුළු විතරයි ඉතුරු උනේ ....මාව වට කරගත්තේ හොඳ යාලුවෝ නෙමෙයි ...හැමෝම නරක යාලුවෝ ....මගෙන් එයාලට අවශ්‍ය වෙන උදවු අරගන මගෙන් ඈත් වුනා...නමුත් ඒ හැම දෙයක්ම මම තේරුම් ගත්තේ ඒ හැම යාලුවෙක්ම මාව දාලා ගියාට පස්සේ. මට හැම දයක්ම නැති උනාට පස්සේ ....මම මහා මෝඩ කෙල්ලක් හැම කෙනෙක්ටම රැවටෙන නිසා ...හැම කෙනෙක්වම විශ්වාස කරන නිසා .....ඒ හැම දෙයක් අතරේම මගේ හිතේ ලොකුම හීනයක් තිබුනා.....මගේ ජිවිතේ හොයාගන්න ...මගේ ආදරේ හොයා ගන්න ....................මගේ ජීවිතේදී මට නියම ආදරයක් ලැබුනේ නැහැ ...එක නිසයි මම මගේ ආදරේ හොයන්නේ .....


මේක පළමු කොටස.ඔයාලා කෙමතිනම් like කරන්න. comment කරන්න ....මම ඉතිරි කොටසත් ඉදිරියේදී කියන්නම් .....






sabato 6 agosto 2011

hitha

හිත හෙමිහිට අඩයි ... දෙනෙත් කදුලින් බරවී ... මුලු ලොවක් මැද තනිවී ... ඔබ එන මඟ දෙස බලමින් ... නුඹ මටත් හොරා පැහැරගත් මගේ සිත ... අවනත නැතිය මට ...අහිංසකයි මා සිත ... නොදනීද එය ඔබ?? නොපිදුවත් ඔබේ සෙනෙහස ... ආලය කරමි සිතින් මම ඔබට.......
glitter-graphics.com

giovedì 4 agosto 2011

aadaree venuven

kellakui kollekui bick ekaka 100km/H

kella:himitha yannakoo,mata bayai!
kolla:apooo navattannakoo!matanam godak funny!
kella: ane rattarane...mata bayai himitha yannako!!
kolla:rhy..kiyanna mata ADAREDA!?

kella: ow ow mama oyata godariyak adaree mage jivithetavath vada...ane eka nisa
den himitha yanna....!!!!
kolla:ehenam den kiyanna oya mita kalin mata taram vena katavathma adare kla
nehe neda?!!
kella: nehe nehe...katavathma oyata taram adaree karala nehe!!
kolla: mata oyage adaree dennako...(kella eyava thurul karagena nivaduve kollage
balla kiss kla)
kolla:ane sudu helmet eka galavagena oya dagannako mata eka karadarayak!!(kella
eyage adaravantaya kiyapu vidiyata helmath eka aragena oluvata dagatta)

ITA PAHUVENIDA PATTARE MUL PITHUVA!!

accident ekak highway eka..bick ekak, hethuva brakes apsath ekak...bick eke dennek hithiya, dennage ekkenek vitharai jivathun athara....

kolla bick eka start karala maga durak yaddi teruna bick eke brakes veda karanne nehe kiyala...eka nisa antima vatavata eyage pamvathiyagen antima vatavata ADAREE kiyana vaciana ahagatta eyage UNUSUMA ADARETH gatta..ita passe eyage helmath eka daganna kiva...eyava araksha karanna...kollage jivithe anathurata giyata kamak nehe kiyala hithagena.....!!!!
ME OKKOMA DENNA ATHARA THIBBA AVAKA ADARE VENUVEN......

glitter-graphics.com

sabato 30 luglio 2011

නිල් නුවන්

නිල් නුවන් පින්බරයි..රෝස තොල් ලස්‌සනයි..හිම හංසියේ ඔබ නිල් අහස වගේ..අහස පිබුදු දෙව්ලියේ..සයුරු කෙළඹු කිඳුරියේ..



මගෙ රත්තරන් ඔන මිනි පහන් වගේ..දේදුන්නෙ නැගී ආවේ මමයි..මද පවනෙ වෙලී ආවේ මමයි..සංසාරයේ ආවෙමී ප්‍රියේ..සත්තකයි ඔබ මගේ..ඇත්තමයි මා ඔබේ..මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ..මාතරම් සෙනෙහසින්..කිසි කෙනෙක්‌ මේ ලොවේ..නෑ රත්ටරන් ඔයාට ආදරේ..උනුසුම් හාදු වැස්‌සෙන් සනසා..කඳුලට සතුටක්‌, එක්‌කලා..අපෙ ආදරේ සදහට පවතින්නේ..

glitter-graphics.com

martedì 26 luglio 2011

promissed

I promised you once
I promce you twice
This Love never end that I feel so deep inside
I love you yesterday & even more today &
Never want this feeling to go away
You are my everything ♥ ♥ ♥
glitter-graphics.com

lunedì 25 luglio 2011

Il tuo amore

Una goccia del tuo profumo basta a riempire la mia casa. Un po' del tuo amore basta a riempire la mia vita.




glitter-graphics.com

venerdì 22 luglio 2011

mama oyata kavadath adaree....


සුදු රෝස මල් වැටිල තිබුණා..
ඔය නෙත් kelum මා හද ඇදී ටිබුණා..//
මතකයි අද වාගේ..
රැදවු මටකයන් ඒවායේ..
සුදු රොස මල් වෙටිළ තිබුණා..

වෙන කාගෙවත් වෙන්නෙ නෑ...
මට කීවා ආදරෙන්...
මට ඔබ නැතිව සැනසෙන්න බෑ..
turuluva උණුහුමට ආදරෙන්..
වස්‌සානෙ සිත සැනසි ඒ වගේ..
සමනල් පියාපත් හිනැහුණු ඒ රැයේ....

සුදු රොස මල්....

සුසුමකට ළ්ංවෙන්නම්..
සිපගන්නෙ නම් මා..
ඔබ තුරුලෙ නැළවෙන්නම්..
මගේම වෙනවානම් ..//
සුපුරුදු සිහිනෙක දැවටි ඒ වගේ..
මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්..

සුදු රොස මල්....
to:h....
glitter-graphics.com

giovedì 21 luglio 2011

love

තුරුල්වෙන්න ආසයි හැන්දෑවේ

තුරුල්වෙන්න ආසයි හැන්දෑවේ
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම්කලා මං ඔබ දන්නෑනේ
රැයේ සිහිනයෙන් මා ලංවුනානේ...

glitter-graphics.com

ho bisogno di te

Per la verità la persona di cui sono innamorata sei tu ancora adesso. Mi sono rassegnata, ho smesso di piangere e di deprimermi, però purtroppo non ho una bacchetta magica che faccia sparire dal mio cuore l'affetto che provo per te. Capisco che il mio è destinato a rimanere un amore non corrisposto e naturalmente questo è molto doloroso ma d'altra parte il fatto stesso di essere innamorata di qualcuno mi rende felice. Ho provato molte volte a reprimere i miei sentimenti e ho scoperto a mie spese che è inutile, perciò ti prego permettimi di essere innamorata di te!
glitter-graphics.com

mercoledì 20 luglio 2011

ora mai ti ho perso


sai ormai sono passati tanti di quei anni pensavo di averti dimenticato per sempre ma mi sembra che mi sono sbagliata a giudicarmi da sola... davvero non sono capace di affrontare ancora la verità ....tu sei maturo ci riesci sempre in tutto e io sono ancora immatura che ti ama ancora ..una volta ti ho perso per un sacrificio che ho fa
tto ad una mia amica poi di seguito ti ho perso perché non ero io ...insomma il mio vero io....e adesso ti perdo per sempre perché ormai tu appartieni ad un'altra persona ed anche a me è così non ho scelta devo arrendermi al mio triste destino di separarmi definitivamente da te ma è anche l'unica cosa che non so fare......scordarmi di te un'altra volta credo che questa volta non ci riuscirò mai più!!...davvero sono stata una stupida a pensare che un giorno sarai mio e sai un'altra cosa alle tue parole mi sono fermata davanti chissà quante volte a rileggere a rileggere e sono rimasta li a piangere come una stupida... pensando che li hai scritti pensando a me.....ma ora mai mi sono accorta che non erano per me....ora vorrei solo andarmene via da questo mondo definitivamente...............​. I HATE MY LIFE!!
glitter-graphics.com

martedì 19 luglio 2011

adare


ආදරේ දැනුනේ දැනුනේ ඔය නෙත් මගේ දිහා....
නිතරම බලලා බලලා ආදරේ නොකී නිස....
කාටත් රහසේ නුඹ මට ඉගි කරලා....
ආයෙත් ආයෙත් මගේ හිනෙට තුරුලු වෙලා....
හිතත් රිදෙන තරමට හිත හිරි වැටිල....
දැනෙන්නේම ඔය නෙතු මගෙමයි කියල....
ආදරේ හොයලා නුඹට ලංවීලා මන්....
අතින් අල්ලාලා ආදරේ කියලා මo....



glitter-graphics.com

venerdì 15 luglio 2011

I LOVE U


glitter-graphics.com

oya ena turu..

oya enakam mama godak kal balagena hithiya eth denui oya ave..e davas vala oyata adaree kiyala kiyanna mata bayak denuna....loketama ke gahala kiyanna mata bay ahithuna mitha kalin katavath adare karala nethi nisa... anika eka adarayak kiyala denagatte mama passe....oya magen duras veddi mama eka denagatte!! ada oya ma laga  nevatamath evith innava namuth ... eth den oya magema neme oyava den vena kenekta aiti mava aiti vage.... eth eda oyata kla adare e punci hithen tavamath hithe redila thiyenava eka amataka venneth nehe......
 I LOVE YOU ......
glitter-graphics.com

ai matama...

ai nubava mata nethi une.....mama oyata adare kala oy amata adare kala namuth api dennata vasanavak nehe ekata inna..............oya harima vasanavanatai den oya sathuthin eth mama eka anith petta sathutakuth thiyenava eth dukakuth thiyenava.....kamak nehe oya sathuthinne e sathutha venuven mama jivath vennam........
glitter-graphics.com

martedì 12 luglio 2011

adare


ආදරයක හැගුමක්
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක...
මා හැරදමා ගිය මියුලැසී...

හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති 
ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ.. 
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී...

ගීතයක් සේ..

හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින් 
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී...
glitter-graphics.com

La distanza può far male .... ma il nostro amore ci tiene per sempre uniti!!


glitter-graphics.com

sarò anke piccolo ma ho un cuore da gigante!!


glitter-graphics.com

è dolce ed è anke bello!!!

ascoltatela è bellissima!!!

salve a tutti
glitter-graphics.com

adare

පුරුද්දට අහසට නෙත් යොමද්දි මන් දෑක්කා......
එක පාරටම දගකාරෙට 
කොහේදෝ රස්තියාදුවක යන ගමන්
වලාකුලක් සදවතියට හාද්දක් දෙනවා........
මන් දිහා බලපු සදවති ලජ්ජාවෙන් වලාකුල අතර
සෑගවෙද්දි..........
දොතට මගෙ දේඅත් ගෙන
සුමුදුවට ඔය දෙතොල් මත තවරද්දි........
ඈස් පියාගෙන,
මුහුන බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල් කරන්
" ලජ්ජා වෙන්න එපා මෑනික මේ ඔයාගේ මමනේ"
කියපු ඔයාව මට මතක් වුනා



glitter-graphics.com

mercoledì 6 luglio 2011

Il vero amore non lascia tracce


Come la bruma non lascia sfregi
Sul verde cupo della collina
Così il mio corpo non lascia sfregi
Su di te e non lo farà mai

Oltre le finestre nel buio
I bambini vengono, i bambini vanno
Come frecce senza bersaglio
Come manette fatte di neve

Il vero amore non lascia tracce
Se tu e io siamo una cosa sola
Si perde nei nostri abbracci
Come stelle contro il sole 
Come una foglia cadente può restare
Un momento nell'aria
Così come la tua testa sul mio petto
Così la mia mano sui tuoi capelli

E molte notti resistono
Senza una luna, senza una stella
Così resisteremo noi
Quando uno dei due sarà via, lontano 

~ Leonard Cohen ~

glitter-graphics.com

love

මාතකද හැන්දැවෙ අපි දෙන්නා.....
මන්දාරම් අදුරේ.....
දවසක්‌දා මල් වැස්‌සේ තෙමුනා.....     

martedì 5 luglio 2011

mew mew!!

senza di te!

E sto abbracciato a te
senza chiederti nulla, per timore
che non sia vero
che tu vivi e mi ami.
E sto abbracciato a te
senza guardare e senza toccarti.
Non debba mai scoprire
con domande, con carezze,
quella solitudine immensa
d'amarti solo io.
~ Pedro Salinas ~

glitter-graphics.com

Perche' ti amo

Perche' ti amo, di notte son venuto da te
cosi' impetuoso e titubante
e tu non me potrai piu' dimenticare
l' anima tua son venuto a rubare.

Ora lei e' mia - del tutto mi appartiene
nel male e nel bene,
dal mio impetuoso e ardito amare
nessun angelo ti potra' salvare.

Herman Hesse ~



visitate anche la mia pagina
http://www.facebook.com/pages/%D9%A0-%C6%B8%CC%B5%CC%A1%D3%9C%CC%B5%CC%A8%CC%84%C6%B7-L%C3%B2v%C3%A9-Moon-%C6%B8%CC%B5%CC%A1%D3%9C%CC%B5%CC%A8%CC%84%C6%B7%D9%A0-%C6%96%E2%84%93-%D0%BC%CF%83%D0%B8d%CF%83-%C9%9B%CE%B9-%D0%B8%CF%83%C6%A8%D1%82%D1%8F%CE%B9-%C6%A8%CF%83%C9%A2%D0%B8%CE%B9/157616067642537?sk=wall