il mio mondo appartiene anke a te!!

sabato 30 luglio 2011

නිල් නුවන්

නිල් නුවන් පින්බරයි..රෝස තොල් ලස්‌සනයි..හිම හංසියේ ඔබ නිල් අහස වගේ..අහස පිබුදු දෙව්ලියේ..සයුරු කෙළඹු කිඳුරියේ..



මගෙ රත්තරන් ඔන මිනි පහන් වගේ..දේදුන්නෙ නැගී ආවේ මමයි..මද පවනෙ වෙලී ආවේ මමයි..සංසාරයේ ආවෙමී ප්‍රියේ..සත්තකයි ඔබ මගේ..ඇත්තමයි මා ඔබේ..මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ..මාතරම් සෙනෙහසින්..කිසි කෙනෙක්‌ මේ ලොවේ..නෑ රත්ටරන් ඔයාට ආදරේ..උනුසුම් හාදු වැස්‌සෙන් සනසා..කඳුලට සතුටක්‌, එක්‌කලා..අපෙ ආදරේ සදහට පවතින්නේ..

glitter-graphics.com

Nessun commento:

Posta un commento