ආදරයක හැගුමක්
ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක...
මා හැරදමා ගිය මියුලැසී...ගීතයක් සේ මතුවෙයන්
නොසිතූ වෙලාවක
හීනයක් සේ පෑදියන්
තනිවූ විරාමෙක...
හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ..
ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
මා හැර දමා ගිය මියුලැසී...
ගීතයක් සේ..
හිනැහෙමින් වැලපෙමින් තුටු සිතින්
පෙම් පිරූ සමයේ සලකුණක් ලෙස හෝ
පුරුදු ඉමිහිරි සිහින සමඟින් දැවටියන්
මා හැරදමා ගිය මියුලැසී...

glitter-graphics.com

Nessun commento:
Posta un commento