il mio mondo appartiene anke a te!!

sabato 6 agosto 2011

hitha

හිත හෙමිහිට අඩයි ... දෙනෙත් කදුලින් බරවී ... මුලු ලොවක් මැද තනිවී ... ඔබ එන මඟ දෙස බලමින් ... නුඹ මටත් හොරා පැහැරගත් මගේ සිත ... අවනත නැතිය මට ...අහිංසකයි මා සිත ... නොදනීද එය ඔබ?? නොපිදුවත් ඔබේ සෙනෙහස ... ආලය කරමි සිතින් මම ඔබට.......
glitter-graphics.com

Nessun commento:

Posta un commento