il mio mondo appartiene anke a te!!

martedì 12 luglio 2011

adare

පුරුද්දට අහසට නෙත් යොමද්දි මන් දෑක්කා......
එක පාරටම දගකාරෙට 
කොහේදෝ රස්තියාදුවක යන ගමන්
වලාකුලක් සදවතියට හාද්දක් දෙනවා........
මන් දිහා බලපු සදවති ලජ්ජාවෙන් වලාකුල අතර
සෑගවෙද්දි..........
දොතට මගෙ දේඅත් ගෙන
සුමුදුවට ඔය දෙතොල් මත තවරද්දි........
ඈස් පියාගෙන,
මුහුන බිමට හරවගත්ත
මාව ආදරයෙන් තුරුල් කරන්
" ලජ්ජා වෙන්න එපා මෑනික මේ ඔයාගේ මමනේ"
කියපු ඔයාව මට මතක් වුනා



glitter-graphics.com

Nessun commento:

Posta un commento