il mio mondo appartiene anke a te!!

lunedì 19 settembre 2011

mage jivitha

පළමු වැනි කොටස

මම ඔයාලා වගේ සමාන කෙල්ලෙක් , ආදරේ හොයන කෙනෙක් , ආදරේ මොකක්ද කියල දැනගන්න ආශාවන් ඉන්න කෙනෙක් ...ජීවිතය මොකක්ද කියල ..නිතරම මම මගෙන්ම අහනවා ??!!
ඒ කලේ වගේම අදටත් මගේ හිතේ ගොඩක් සිහින තියෙනවා , නමුත් බාධක නිසාම ඒ එක හිනයක්වත් සැබෑ උනේ නැහැ ...එත් මම පස්සට ගියේ නැහැ ...මම දිගටම ඉස්සරහට ගියා...මගේ පරාජයන් හමුවේ මට ගොඩක් සතුරන් හමු උන ....ඒ අය නිසා මගේ ඇස් වලට කදුළු විතරයි ඉතුරු උනේ ....මාව වට කරගත්තේ හොඳ යාලුවෝ නෙමෙයි ...හැමෝම නරක යාලුවෝ ....මගෙන් එයාලට අවශ්‍ය වෙන උදවු අරගන මගෙන් ඈත් වුනා...නමුත් ඒ හැම දෙයක්ම මම තේරුම් ගත්තේ ඒ හැම යාලුවෙක්ම මාව දාලා ගියාට පස්සේ. මට හැම දයක්ම නැති උනාට පස්සේ ....මම මහා මෝඩ කෙල්ලක් හැම කෙනෙක්ටම රැවටෙන නිසා ...හැම කෙනෙක්වම විශ්වාස කරන නිසා .....ඒ හැම දෙයක් අතරේම මගේ හිතේ ලොකුම හීනයක් තිබුනා.....මගේ ජිවිතේ හොයාගන්න ...මගේ ආදරේ හොයා ගන්න ....................මගේ ජීවිතේදී මට නියම ආදරයක් ලැබුනේ නැහැ ...එක නිසයි මම මගේ ආදරේ හොයන්නේ .....


මේක පළමු කොටස.ඔයාලා කෙමතිනම් like කරන්න. comment කරන්න ....මම ඉතිරි කොටසත් ඉදිරියේදී කියන්නම් .....






Nessun commento:

Posta un commento